
ඔබ සතුව තිබෙන අයිෆෝනයේ ලොක් ස්ක්‍රීන් එකේ (iPhone Lock Screen) කාළගුණ වාර්තාවක් දකින්න ලැබෙනවනම් සමහර දුරකථන පාවිච්චි කරන පුද්ගලයන්ට වටිනවා විය හැකියි. එමෙන්ම මෙම ක්‍රියාවලිය ඇපල් (Apple) සමාගම විසින් ඔවුන්ගේ ලොක් ස්ක්‍රීන් (lock screen) එකට මේ වෙනතෙක් මෙම ක්‍රියාවලිය ඇතුලත් කර නැහැ. ඉතින්, මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ඔබටත් අවශ්‍යයනම් පහතින් දක්වා ඇති පිළිවෙල් හොඳින් අධ්‍යයනය කරන්න.
How To Show Weather On iPhone Lock Screen
ඔබේ ලොක් ස්ක්‍රීනයට වෙදර් ඩිස්ප්ලේ සක්‍රීය කරගන්න. (Enable weather display in Lock screen)
ඔබේ ලොක් ස්ක්‍රීනය මත කාළගුණ දත්ත පෙන්වීමටනම් ඔබ "Dim Lock Screen" යන ඔප්ෂන් එක ඔබේ අයිෆෝනයේ ඇති "Do not disturb" යන කොටසින් සක්‍රීය කරගත යුතුයි'
එය සිදු කරගන්නේ මෙසේයි.
"Settings" තුලට යන්න. ඉන්පසු "Do Not Distrub" යන්න මත ටැප් කරන්න. ඉන්පසු "Scheduled" යන්නට දකුණු පැත්තෙන් ඇති කොටස මත ටැප් කරන්න. ඉන්පසු එම ක්‍රියාවලිය සිදුකරාට පසුව ඔබට වෙනම "From/To" සහ "Dim Lock Screen" යන්නෙන් නවතම කොටස් දෙකක් ලැබේවි. ඉන්පසු "Dim Lock Screen" යන්න මත ටැප් කරන්න. ඉන්පසු "From/To" යන කොටස ටැප් කර මෙම කාළගුණික වාර්තාවන් කුමන වේලාවේ පෙන්වීමට අවශ්‍යයදැයි සඳහන් කරන්න. (උදා.: 22:00 සිට 07:00)
Settings → Do Not Disturb → Scheduled → Dim Lock Screen

No comments:
Post a Comment