Full width Top advertisement

Post Page Advertisement [Top]

2019 වර්ෂයේ iPhone Photography Awardහි ජයග්‍රාහක පින්තූරය iPhone X ෆෝන් එකකින්

2019 වර්ෂයේ iPhone Photography Awardහි ජයග්‍රාහක පින්තූරය iPhone X ෆෝන් එකකින්

2019 ජූලි 25 වන දින 2019 වර්ෂයේ පැවැත්වෙන iPhone Photography Awards (අයිෆෝන් ෆොටෝග්‍රැෆි අවෝර්ඩ්ස්) (IPP Awards) ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් මේ ජයග්‍රහණයට සුදුසුකම් ලැබූ හැම පින්තූරයක්ම අරගෙන තිබුනේ අයිෆෝන් එස්ඊ (iPhone SE) වල ඉදන් අයිෆෝන් එක්ස්එස් (iPhone XS) කියන ෆෝන් එකට යනකම් ඒ අතරේ හෝ උඩින් කියපු අයිෆෝන් දෙකෙන් ගනු ලැබූ පින්තූරයි. 

රටවල් 140 කින් මේ අයිෆෝන් ඡායාරූපකරණ සම්මානවලියට සහභාගි වෙලා තිබුනා.

මේ පහතින් දක්වන්නේ මේ අවුරුද්දේ ජයග්‍රාහණය ලබපු පින්තූරය. මේකේ නම තමයි Big Sister. මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ Gabriella Cigliano (ගේබ්‍රිල්ලා සිග්ලියානෝ) කියන ඡායාරූප ශිල්පියා විසින්. 





ප්‍රථම ස්ථානය දිනාගනු ලැබූයේ Diogo Lage (ඩියාගෝ ලේජ්) විසින් ඡායාරූපයට ගන්නා ලද Sea Stripes කියන පින්තූරයයි. ඔහු මෙම පින්තූරය අරගෙන තියෙන්නේ iPhone SE දුරකථනයෙන්.

iPhone Photography awards Diogo Lage



දෙවන ස්ථානය දිනාගනු ලැබූයේ Yuliya Ibraeva (යූලියා ඉබ්‍රේවා) විසින් වර්ෂාවකදී තමන්ගේ iPhone 7 Plus දුරකථනයෙන් ගන්නා ලද ඡායාරූපයක්.





තුන්වෙනි ස්ථානය දිනාගනු ලැබූයේ Peng Hao (පෙන්ග් හාඕ) විසින් iPhone X ජංගම දුරකථනයකින් ගන්නා ලද ඡායාරූපයක්.

iPhone Photography Awards 2019 Penh Hao



No comments:

Post a Comment

Bottom Ad [Post Page]